First Day of School 2025



2025 වර්ෂයේ 1ශ්‍රේණිය සඳහා තේරීපත් වූ  දම්සෝ පොඩ්ඩන් පිළිගැනීම සඳහා ,වත්මන් 

2 ශ්‍රේණියේ දරුවන් ඇතුළු ප්‍රාථමික අංශය මූලික සංවිධානත්වයෙන් පැවැත්වෙන "First Day Of School 2025" පිළිගැනීමේ උත්සව අවස්තාව 2025/02/19 දින විද්‍යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී .....

සුදුම සුදු හිතක් ඇති

සෙනෙහෙ පිරි හදක් ඇති

මුව සිනා පිරී ඇති

පුතේ නුඹ සම්පතක්..

දුවේ නුඹ සම්පතක්...,


විශ්වයම දිනන්නට

නෙක පාට දකින්නට

ආදරෙන් වැඩෙන්නට

දම්සෝව පිං බිමක්..



2025-02-18

   Back

Forgot Your Password?